Login
Forgot your password?
POST NEW AD

NEWS & EVENTS

අයවැයෙන් වාහන මිල ඉහළ යන්නේ මෙහෙමයි

2019 අයවැයෙන් වාහන බදු අතිශය ලෙස වැඩි කර ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා පවසයි. අයවැය පිළිබඳ සම්බන්ධයෙන් විශ්ලේෂණයක් ඉදිරිපත් කරමින් ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් පවසන්නේ රේගු බද්දට අමතරව සුඛෝපභෝගී බද්දක් හඳුන්වා දී ඇති බවත්,‍ මෙහිදී වටිනාකම ගණනය කරන ආකාරය පිළිබඳව තවම නිශ්චිත තීරණයක් නොමැති බවත්ය. මේ අතර වැගන් ආර් රථයක් ලක්ෂ 2 ½ කින්, ඇල්ටෝ ලක්ෂ 1 ½ කින්, ඇක්සියෝ, ඇක්වා ලක්ෂ 6 කින්, CH-R ලක්ෂ 6 කින් හා ප්‍රීමියෝ ලක්ෂ 7 කින් පමණ ආසන්න වශයෙන් මෙවර අයවැය හේතුවෙන් මිල වැඩිවන බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

OUR SERVICES

  • Vehicle advertising
  • Japanese auction service
  • Vehicle customs clearing
  • Consultation
  • Import taxes
  • Gift permit guide

VEHICLES

  • Buy from Sri Lanka
  • Import from Japan
  • Government permit vehicles
  • Gift permit vehicles

BUY

  • Car
  • Van
  • Bike
  • JEEP/CAB/4WD
  • Truck
  • Bus
  • Other

FAQ

  • Vehicle buying
  • Vehicle Imports
  • Vehicle selling
  • Engine troubles
  • Electronic problems

CONTACT

  • Tel : +94 773 146 407
  • Viber : 773 146 407
  • Skype : carkade-help
  • email : info@carkade.com
BottomRegion